රූ ගත කිරීමක් අතර තුර ප්‍රසිද්ධ නිළියක් ප්‍රධාන නළුවාගේ කාමරයේ දී කරගත් දේ මෙන්න..වීඩියෝවකුත් පැතිර යයි.(PHOTOS)
India
Indian Actress
Accident
By Aruna
Alibaba: Daastan-e- Kabul නමින් මේ වන විට ඉන්දියාවේ සාර්ථක ලෙස තිරගත වෙන ටෙලි කතා මාලාවේ ප්‍රධාන නිළිය වන Tunisha Sharma සියදිවි නසාගෙන ඇති බවට වන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නිළිය ටෙලි නිර්මාණයේ රූගත කිරීම් අතරතුර ගෙල වැළලාගෙන ඇති බවටයි වැඩිදුර වාර්තා වන්නේ.
සිද්ධිය සිදු වූයේ අදාළ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා වන ෂීසාන් මොහොමඩ් ඛාන්ගේ වේෂ නිරූපණ කාමරයේ දී බවයි සඳහන් වන්නේ.
නිළිය මෙවැනි තීරණයක් ගැනීමට හේතුව නම් මෙතෙක් අනාවරණය වී නැහැ.
නාට්‍යයේ සහාය නළුවා වූ Sheezan Mohammed Khan හා ඇය අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බව මීට පෙර කටකතා පැතිරී තිබෙනවා.
මේ අතර නිළිය මියයාමට පෙර ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ රූගත කිරීම් අවස්ථාවේ වීඩියෝවක් ද එක් කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



