බුකියම සංවේදී කරමින් ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු හදිසියේම මිය යයි.!! හේතුව මෙන්න..(VIDEO/PHOTOS)

Ministry of Education Accident Death
By Aruna Jul 31, 2022 02:23 AM GMT
Report

හදිසි අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි, ජනප්‍රිය භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

නිවසේදී අනතුරකට ලක්වුණු ජනප්‍රිය ගුරුවරයා හෘදයාබාධයක් වැළදීම හේතුවෙනුයි රෝහල්ගත කර තිබුණේ.

මේ වන විට ඔහුගේ මරණය ගැන සොව පළ කරමින් සමාජ මාධ්‍ය තුළ සංවේදී සටහන් බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.

ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery