ඉන්ධන මිල අඩු කිරීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු පහළට

Colombo Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 01, 2023 10:28 AM GMT
Report

ඉන්ධන මිල අඩු කිරිම හා ඉන්ධන කොට්ටාවේ ඉහළ දැමීම නිසා හෙට (2) සිට කොළඹ දිස්ත්රික්කයේ පමණක් දෙවන කිලෝමීටර යේ සිට අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ලංකා ත්‍රීරෝද රථ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now