ආනමඩුවේ නිදන් හොරුන්ට ගම්මුන්ගෙන් සුපිරි සංග්‍රහයක් - (VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 06, 2023 02:13 PM GMT
Report

ආනමඩුවේ නිදන් හොරකන් කළ පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා මදුරන්කුලියම පොලීසියට භාර දී තිබෙනවා. 

මෙහිදී ප්‍රදේශවාසීන් සදහන් කළේ මෙම නිවස තුළ කාන්තාවක් සහ දරුවකු නිවෙස් හිමියා විසින් බලහත්කාරයෙන් රදවා ගෙන සිටි බවයි.

එසේම එම ප්‍රදේශයේ තිබී අදාළ කානතවගේ හා දැරියගේ යැයි සැක කෙරෙන ඇදුම් කිහිපයක්ද සොයා ගෙන ඇති අට්ගර ඔවුන් පිළිබද තොර්තුරු තවමත් සොයා ගෙන නොමැත.

අදාල අවස්තාවේදී නිවෙස් හිමියා හා ගම්වාසීන් අතර දැඩි විවාදාත්මක තත්වයක් ඇතිව තිබෙනවා.

 ඒ සම්බන්ධ විස්තර පහත වීඩීයෝවෙන්..


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now