දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට දැනුම්දීමක්.

Anuradhapura Kurunegala Sri Lanka Sri Lanka Railways Department of Railways
By krishani Jun 02, 2023 02:43 AM GMT
Report

මේ වනවිට යාල්දේවී දුම්රියේ මගී ධාරිතාව ඉක්මවා ගොස් ඇත.

ඒ හේතුවෙන් අද (02) පෙ:ව: 8.55 ට කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ධාවනයට නියමිත දුම්රිය අනුරාධපුර දක්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join