දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනයට අවසර..!

Sri lanka trasport Dilum Amunugama train ticket
By Sewvandhi Mar 28, 2022 03:53 PM GMT
Report

කාණ්ඩ කිහිපයකට අදාළව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැති හිමිව තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම තීරණය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now