අද දුම්රිය ප්‍රමාදයක්..

Sri Lanka
By krishani Sep 28, 2022 05:16 AM GMT
Report

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (27) දිනයේ දුම්රිය අංගනය වෙත දුම්රියක් ගමන් කිරීමේ දී එය අංගනයෙන් ඉවතට ධාවනය වී අනතුරකට ලක්වීම හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි වාර්තා වන්නේ.