දුම්රිය මාර්ගයේ වාඩිවී සිටි පුද්ගලයෙකුට අත්වූ බිහිසුණු ඉරණම..!

Sri Lanka Accident
By Sewvandhi Apr 02, 2023 08:37 AM GMT
Report

අද (02) දුම්රිය මාර්ගයේ වාඩිවී සිටී පුද්ගලයෙකු අළුයම ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය ගැටී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි. 

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , ශාන්ත පැට්‍රික් පාරේ පදිංචිව සිටින ගුණසිංහ සමන්ත චන්ද්‍රකුමාර ද සිල්වා 36 හැවිරිදි පියෙකු බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ දී මෘතදේහය කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇත.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානියාගේ විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now