දුම්රිය අනතුරෙන් පුද්ගලයෙකු මරුට

Matara Sri Lanka Accident
By Sithumi Feb 06, 2023 12:34 PM GMT
Report

මාතර කඹුරුගමුව ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කඹුරුගමුව ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කඹුරුගමුව බොරෝල්ල මාර්ගයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාරගයකදී මාතර සිට මහනුවර බලා අද පස්වරුවේ ධාවනය වෙමින් තිබූ දුම්රියේ මෝටර් රථය ගැටී මෙම අනතුර ඇති අතර කොටවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now