රුහුණු කුමාරි කාර්යාල සේවකයන් සමඟ පීලි පනී..

Train Crash Accident
By Aruna Aug 15, 2022 02:49 AM GMT
Report

කාර්යාල සේවකයන් රැසක් සමඟ මාතර සිට කොළඹ බලා ගමන් කළ රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

බූස්ස ප්‍රදේශයේ දී මෙසේ දුම්රිය පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ගාලු කුමාරි දුම්රියද ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පීලි පැනීමට ලක් වූ දුම්රියේ සිටින සේවකයන් ඇතුළු පිරිස ගෙනඒම සඳහා විශේෂ දුම්රියක් ධාවනය කරවූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now