දුම්රියක් පිට යයි..ධාවනයටත් බාධා(PHOTOS)

Train Crash Accident
By Aruna Aug 03, 2022 03:36 AM GMT
Report

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

වග ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ.

තවද කැලණිවැලි මාර්ගයේ කොලඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මහරගම දුම්රිය ස්ථානයේදී පීලිපැනීමකට ලක්ව තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

එහි ඡායාරූපයන් පහතින් දැක්වේ.

GalleryGalleryGalleryGalleryGallery