දිවයින පුරා අද සිදුකරන රථ වාහන සැලැස්ම
Nihal Talduwa
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
By Sewvandhi
අද(05) යුක්තිය මෙහෙයුමට සමගාමීව දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ,අද සිට සතියක් රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවේ ය.
Sponsored By Sarrita Jewellery