ප්‍රධාන මාර්ගයක වාහන තදබදයක් - පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඉන්ධන ඉල්ලා කරන විරෝධතාවක් නිසා මරදාන - සංඝරාජ වටරවුම ආශ්‍රිත ව රථවාහන තදබදයක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |