අද ඩොලරයට මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines
By krishani Apr 22, 2024 01:03 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සිකුරාදාට සාපේක්ෂව අද (22) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

අද ඩොලරයට මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Todays Central Bank Exchange Rates 22Th April 2024

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.87 සිට 297.00 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 306.45 ක් ලෙස සටහන් විය.

Gallery