ඊයේ එක්ක බලද්දි ඩොලරයට අද වුණේ මෙන්න මේ දෙයයි..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani May 07, 2024 09:07 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව අද (07) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඊයේ එක්ක බලද්දි ඩොලරයට අද වුණේ මෙන්න මේ දෙයයි..(PHOTO) | Todays Cbsl Official Exchange Rates 07Th 2024

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.07 සිට රු. 293.85 ක් විය.

එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 302.30 සිට රු. 303. 01ක් විය.

අද ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO)

අද ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO)


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

Gallery