දුම්රිය ධාවනය ගැන මේ දැන් ලැබුණ ආරංචියක් - තව පැය කිහිපයකින් වෙන දෙය ගැන දැනුම්දීමක් මෙන්න..
Sri Lanka Railways
Department of Railways
Railways
Latest Headlines
Decision Making
By krishani
තවදුරටත් මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ කොළඹ කොටුව බේරේ පාලම මත දී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ය.
එහි නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී එම්.ජේ.ඉදිපොලගේ කියා සිටියේ තවත් පැය කිහිපයකින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
කෙසේ වෙතත්, ඒ අනුව කිසිදු දුම්රියක් අවලංගු නොවන අතර ප්‍රමාද වී හෝ ධාවන කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරීවරයා පැවසීය.