සංඥා දෝෂයක් මත දුම්රිය ප්‍රමාදයක්..
Sri Lanka Railways
Department of Railways
By krishani
මරදානේ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙම සඥා දෝෂය හේතුවෙන් බලපෑමට ලක් වන දුම්රිය කාල සටහන ගැන නිශ්චිත තොරතුරක් ප්‍රකාශයට පත් වී නොමැති අතර පසුගිය දිනවල ඇති වුණු අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක්ම ඇණ හිටියේ ය.
නමුත් ඊයේ (26) දිනය වන විට එය යථා තත්ත්වයට පත් වුණු බවට වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |