හදිසියේම රන් මිලෙහි සිදු වු වෙනස..

Today Gold Price Daily Gold Rates
By krishani Sep 04, 2022 08:58 AM GMT
Report

ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ඒ අනුව රන් අවුන්සයක මිල සියයට බින්දුවයි දශම අටයි අටකින් ඉහළ ගොස් ඇති අතර රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1,712.5 ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join