අද ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani May 06, 2024 03:54 PM GMT
Report

අද (06) ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

අද ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO) | Today Dollar Rate In Sri Lanka 6Th May 2024

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 292.12 සිට රු. 292.07 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 301.90 සිට රු. 302.30 ක් විය.

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණයක් ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTO)

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණයක් ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTO)


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු සමහර විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

Gallery