කොළඹ ගැන එකවරම විශේෂ තීරණයක් අරගනී - කරන්න යන මේ දේ ගැන දන්නවා ද?.

Colombo Latest Headlines Decision Making
By krishani Dec 30, 2023 11:38 AM GMT
Report

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්‍ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේ දී කපා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ ගැන එකවරම විශේෂ තීරණයක් අරගනී - කරන්න යන මේ දේ ගැන දන්නවා ද?. | To Cut Down More Than 200 Trees In Colombo City

ඒ කොළඹ මහ නගර සභාව විසින් ය.

ඔයත් ලංකාවේ සංචාරය කරන්න කැමැත්තෙන් ද ඉන්නේ?. එහෙනම් මේ විශේෂ පණිවිඩය ඔයාට..

ඔයත් ලංකාවේ සංචාරය කරන්න කැමැත්තෙන් ද ඉන්නේ?. එහෙනම් මේ විශේෂ පණිවිඩය ඔයාට..


ඒ අනුව පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ ශාක විශේෂඥයන් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කිරීමට ද නියමිත බව වාර්තා වේ.

කොළඹ ගැන එකවරම විශේෂ තීරණයක් අරගනී - කරන්න යන මේ දේ ගැන දන්නවා ද?. | To Cut Down More Than 200 Trees In Colombo City

කෙසේ වෙතත්, වැඩිදුරටත් කොළඹ මහ නගර සභාව පෙන්වා දෙන්නේ අයහපත් කාලගුණික තත්ත්වය පවතින අවස්ථාවල ජනතාවට සිදුවිය හැකි ආපදාවලින් වැළකීමට මෙම පියවර ගත් බවයි.