එදිනෙදා ජීවිතේදි ඔබ දැනගත යුතුම නිහඩ විය යුතු අවස්ථා...
කෝපයෙන් සිටින විට නිහඬව සිටින්න කෝපය යනු මනසට වඩා වේගයෙන් දිව ක්‍රියාත්මක කරන තත්ත්වයක්
ඔබ සම්පූර්ණ කතාව නොදන්නේ නම් නිශබ්දවන්න නිගමනවලට ඒමෙන් අනවශ්‍ය ගැටුම් හා වැරදි වැටහීම් ඇතිවිය හැක
ඔබේ නිශ්ශබ්දතාවයෙන් සබඳතා හා බැඳීම් සුරැකිය හැකි නම් නිශ්ශබ්ද වන්න සෑම සිතුවිල්ලක්ම ශබ්ද කළ යුතු නැත කෑ ගහන්නේ නැතුව කතා කරල නොහැකි නම් නිශ්ශබ්ද වන්න
ඔබට තාර්කික වීමට නොහැකි තරම් චිත්තවේගී බවක් දැනෙන විට නිශ්ශබ්ද වන්න
ඔබ භාවිතා කරන වචන ඔබේ මිත්‍රත්වය හෝ සබඳතාවය බිඳ දැමිය හැකි නම් නිශබ්දවන්න
ඔබේ වචන යමෙකුගේ සිත් රිදවිය හැකි නම් නිශාදවන්න
සෑම විටම දේවල් හැසිරවීමට වඩා හොඳ ක්‍රමයක් තිබෙයි කතා කිරීමට වඩා සවන්දීම ප්‍රයෝජනවත් වන විට නිශ්ශබ්දවන්න
ඔබේම හැඟීම් හා චිත්ත වේග ගැන ඔබටම විශ්වාස නැති විට නිශබ්දවන්න සමහර ස්වයං විමර්ශන සඳහා නිහඬකම අවශ්‍ය වේ
පරිසරය නොසන්සුන් වූ විට නිශ්ශබ්ද වන්න සහ වචන එකතු කිරීම ගින්නට ගින්දර විය හැක