ටික්ටොක් තහනම් වෙයි.. - කොටස් විකිණීමටත් වහාම කාලයක් ලබා දීලා මෙන්න..

United States of America TikTok China Technology Latest Headlines
By krishani Apr 24, 2024 11:04 AM GMT
Report

එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ පනත අනුමත කර තිබෙනවා.

ටික්ටොක් තහනම් වෙයි.. - කොටස් විකිණීමටත් වහාම කාලයක් ලබා දීලා මෙන්න.. | Tiktok Will Be Banned In America

එම පනත මගින් TikTok හි චීන හිමිකරු වන ByteDance හට එහි කොටස් විකිණීමට මාස නවයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නැතහොත් TikTok යෙදුම එක්සත් ජනපදයේ අවහිර කරන බව සඳහන් වේ.

එම පනත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත භාර දෙනු ලැබ ඇත.

ඒ අනුව, ජනාධිපතිවරයා එහි අත්සන් තැබීමට නියමිතයි.

කෙසේ වෙතත්, ByteDance සමාගම සඳහන් කළේ TikTok විකිණීමට බල කරන ඕනෑම උත්සාහයකට තමන් විරුද්ධ වන බව ය.