මොකක්ද මේ අනුරගෙ ටිකට් එක?.. තුෂාර රටටම හෙළි කළේ මෙහෙමයි.. (VIDEO)
Colombo
Anura Kumara Dissanayaka
Sri Lanka Politician
Samagi Jana Balawegaya
Latest Headlines
By krishani
අද(01) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ජාතික ජන බලවේගය මැයි දිනයේ වියදම අහිංසක කම්කරුවා මත පටවා ඇති බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ, චැතම් වීදීයේ පැවැත්වෙන අතර දී ය.
එහිදී ටිකට් එකක් පෙන්වමින් අදහස් දැක් වූ ඒ මහතා,
"මට මේ ටිකට් එක දුන්නේ අලව්ව සෙන්ට්‍රල් එකේ ගුරුවරයෙක්. කයිවාරු ගහන අනුර දිසානායක මහතාගේ බලවේගය. මේ මගේ අතේ තියෙන්නේ ටිකට් එකක්. ගමක් ගමක් ගානේ කම්කරුවන් ගාවට ගිහින් මැයි දිනය සමරන්න ආධාර කොලයක් ගහලා.
ඈ යකෝ මෙහෙම හිඟා කාලා මැයි දින කරන එවුන් කොහොමද රටක් හදන්නේ. දැන් පක්ෂ අරමුදලේ තිබෙන රුපියල් කෝටි 900 කෝ. ඒවා සාක්කුවට ද?"
වීඩියෝ දර්ශන - Ada Derana
.