ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Jun 26, 2022 07:08 AM GMT
Report

ඉන්ධන මිල යළි ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා මේ වනවිට (26) අය කෙරෙන රුපියල් 100 ක ගාස්තුවේ වෙනසක් සිදු නොවන නමුත් දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 80 ක ගාස්තුව රුපියල් 90 දක්වා වැඩි කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ කළේ ය.

ඒ කොළඹ දී අද(27) දින මාධ්‍ය හමුවක් කැඳවමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join