වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ..!
Nihal Talduwa
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
By Sewvandhi
පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
ඒ , මාලිගාවත්ත පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙයි.
ඒ රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මාර්ග නීති කඩ කිරීමක් සම්බන්ධයෙන් නැවැත්වූ පුද්ගලයෙකුගේ දුරකථන උපාංග බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.