තාත්තාගේ අඩිපාරේ යමින් ක්‍රිකට් ලොව හොල්ලන දිල්ෂාන්ගේ දුව - පවුලේ හැමෝමත් එක්ක ලංකාවට ඇවිත්. - (VIDEO)

Cricket
By Wayomi Apr 29, 2024 01:03 PM GMT
Report

තිලකරත්න දිල්ෂාන් කියන්නේ ලංකාවේ වගේම ලොවපුරා ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් සුපිරි ක්‍රිකට් තරුවක්.

ලංකාව අතහැර ගිහින් දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔහු දිගු කලකට පසු පවුලේ හැමෝමත් එක්කම ලංකාවට ඇවිල්ලා.

ඉතින් එලෙස ආපු ඔවුන්, තාත්තාගේ අඩිපාරේ යමින් ක්‍රිකට් ලොව all rounder කෙනෙක් ලෙස ජනප්‍රිය වූ ඔහු වැඩිමහල් දියණිය ඇතුළු පවුලේ හැමෝමත් එක්ක youtube නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්ව ඔවුන්ගේ රසබර අදහස් හුවමාරු කරගත්තේ මෙලෙසින්,