මන්ත්‍රීවරයෙකුට පහරදී වැවට දැමූ 26 හැවිරිදි තරුණියකට සිදුවූ දේ..
Sri Lanka Police
Sri Lanka Politician
Sri Lanka
By Aruna
පසුගිය මැයි 09 වැනිදා කොළඹ බේරේ වැවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තල්ලු කිරීම සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 26 ක තරුණියක් වන ඇය ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.
තමන්ට පහර දී මුදල් පසුම්බිය කොල්ල කා කොළඹ බේරෙ වැවට තමන් තල්ලු කළේ යැයි මෙම මන්ත්‍රීවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |