ඇති වූ කුණාටුවකින් ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට..

By krishani Aug 19, 2022 05:50 AM GMT
Report

මධ්‍යම සහ දකුණු යුරෝපයේ ඇතිවූ කුණාටුවලින් ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෝර්සිකාහි පැයට කිලෝමීටර 224 දක්වා වේගයෙන් හමා ගිය සුළං නිසා කඳවුරු භූමියක ගසක් කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව ද සදහන් ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join