විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි.
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By Wayomi
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නෙයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගියදා ඔහු සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව ඔහු ඉල්ලා අස් වූ බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කර තිබෙනවා.