සුරූපී පාසල් ගුරුවරියක්ව සිප වැළඳ ගෙන වඩාගත් පාසල් සිසුවා..අවසානයේ ගුරුවරියට සිදු වූ දේ මෙන්න..(PHOTOS)

India Gossip Today Education Social Media
By Aruna Dec 31, 2023 06:57 AM GMT
Report

ඉන්දියාවේ පාසල් ගුරුවරියක් සිසුවෙක් සමඟ සිදුකළ ඡායාරූප පෙළක් මේ වෙනවිට සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් සංසරණය වෙමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ, අදාළ ගුරුවරියගේ වැඩ තහනම් කර ඇති බවයි.

ඇය කර්නාටක ප්‍රාන්තයේ රජයේ පාසලක ඉගැන්වීම් කටයුතු සිදුකරන 42හැවිරිදි ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.

ඇය 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් සමඟ මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර එහිදී සිසුවා සිප වැළඳගන්නා ආකාරයේ ඡායාරූප ලබා ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

මව්- පුතු සම්බන්ධයක් ලෙසින් ඔවුන් වැළඳගෙන එසේ ඡායාරූප ලබා ගත් බව මේ පිළිබඳව අදාළ බලධාරීන් ඇයගෙන් කරුණු විමසූ විට ඇය ප්‍රකාශකර ඇත.

කෙසේ වෙතත් වැඩිදුරටත් වාර්තා වෙන්නේ, මේ වන විට ගුරුවරියගේ වැඩ තහනම් කර ඇති අතර මේ සම්බන්ධව බොහෝ පාර්ශවවල දැඩි විරෝධය එල්ලවන බවයි .

GalleryGalleryGallery