අමතක වෙන එක ලෙඩක්ද.. අපි හැමෝටම තියෙන ප්‍රශ්නෙකට විසදුමක් මෙන්න.(VIDEO)

National Health Service Office of Public Health Public Health Inspector
By Sithumini 7 months ago
Report

එදිනෙදා ජීවිතේ බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අමතක වීම කියලා කියන්නේ.

අමතක වීම කියන දේ නිසා අපේ ජීවිතේ බොහෝ දේවල් අපිට ගිලිහෙන අවස්ථා තියෙනවා.

මේ නිසා මේ කාරණය හේතුවෙන් ඇතැම් විට රැකියා ස්ථානයේ ගැටලු නිවසේ ගැටලු ඇතැම් විට සමාජයේ පවා ගැටලු ඇති වෙන්න පුලුවන්.

මේ කාරණය හේතුවෙන් බොහෝ දෙනෙක් බෙහෙත් ගන්න අවස්ථා පවා තියෙනවා.

ඒ නිසාම වෛද්‍යවරියක් මේ පිළිබවද කළ වීඩියෝවක් පිළිබදව ඔබේ අවදානය යොමු කරන්න අද අපි කටයුතු කළා. එම වීඩියෝව පහතින් බලන්න