ලොකු ළුෑණු මිල සීඝ්‍රයෙන් පහළ බසී..කිලෝ 02කම 100ට විකුණයි..

Business Mobile Vegetables Price Vegetable Price Today
By Aruna May 08, 2024 03:30 AM GMT
Report

ඉන්දියාවෙන් ලොකු ළුෑණු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ළුෑණු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් කියා සිටිනවා.

පසුගිය දිනවල චීන ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 300 කට අලෙවි කෙරුණු අතර, මේ දිනවල චීන ලොකු ළුෑණු කිලෝව රුපියල් 100 කටවත් විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඔවුන් පවසන්නේ.

වාහන නැවි ගණන් ආනයනය කරන්න යයි..වාහන මිලත් සීග්‍රයෙන් පහළ බසී!!

වාහන නැවි ගණන් ආනයනය කරන්න යයි..වාහන මිලත් සීග්‍රයෙන් පහළ බසී!!


මේ අතර, නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු කිලෝ දෙකක්ම අලෙවි කරන්නේ රුපියල් 100 කට වීම විශේෂත්වයක්.

ඉන්දියානු ලොකු ළුෑණු කිලෝවක මිල ද රුපියල් 150 ත් 250 ත් අතර මිලක් දක්වා අඩුවී ඇත.

..........................................................

May you Like