දෙලෝ රත් වෙන මිලට ගණන් ඉස්සූ මුරුංගා. - එක කරලක් කීයද කියලා දන්නවද?

Vegetables Vegetables Price
By Wayomi Jan 08, 2024 07:12 AM GMT
Report

යාපනය සති පොලේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, මේ දිනවල වෙළදපොලේ එළවළු මිල ගණන් අධික ලෙස ඉහළ යාමේ ප්‍රතිපලයක් වශයෙන්.

යාපනයේ එළවළු වෙළෙන්දන් පවසන්නේ, මේ දිනවල මුරුංගා අස්වැන්න නොලැබෙන කාලයක් වීමත් සෙසු එළවළු වර්ගවල මිල ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ යාමත් නිසා මුරුංගා මිලද මේ අන්දමට ඉහල ගොස් ඇති බවයි.

දෙලෝ රත් වෙන මිලට ගණන් ඉස්සූ මුරුංගා. - එක කරලක් කීයද කියලා දන්නවද? | The Price Of Drumsticks Has Gone Up

මෙම මිල ගණන්වලට අනුව යාපනයේ එක් මුරුංගා කරලක මිල රුපියල් 1000ක් වශයෙන් පැවතුනු බවයි වාර්තා වන්නේ.

යාපනයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 2500ක්.


                                                          Sponsored By Sarrita Jewellery

දෙලෝ රත් වෙන මිලට ගණන් ඉස්සූ මුරුංගා. - එක කරලක් කීයද කියලා දන්නවද? | The Price Of Drumsticks Has Gone Up