සජබේ සංවිධායක කුඩුත් එක්ක මාට්ටු..
Kurunegala
Sri Lanka Police Investigation
Samagi Jana Balawegaya
Crime Branch Criminal Investigation Department
Drugs
By Sewvandhi
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්, සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ සංවිධායකවරයා බව කියන අයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ රඹුක්කනදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එනම්, සැකකරු තම මිතුරන් පිරිසක් සමඟ කෑගල්ල දෙස සිට රඹුක්කන හරහා කුරුණෑගලට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන අතර කුරුණෑගල පොතුහැර මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරු 35 හැවිරිදි අයෙකි.
ඔවුන් ගමන් කරමින් සිටි මොන්ටෙරෝ වර්ගයේ සුපෝපභෝගී ජීප් රථයක් සහ ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබෙන අතර මෙම වාහන දෙකෙහිම හිමිකරු සජබ තරුණ සංවිධායකවරයා බව සඳහන්.