සුපිරි ඉන්දීය තරු දෙකකගේ විවාහය දෙදරයි. (PHOTOS)

Kollywood
By Wayomi May 06, 2023 10:57 AM GMT
Report

ඉන්දීය සුපිරි තරු යුගලක් වෙලා හිටපු Chay Sam එහෙම නැත්නම් chaitanya සහ samantha වෙන්වෙලා ඉන්න එක අපි කාටත් රහසක් නෙවෙයි.

මේ තරු දෙක එයාලගේ විවාහ ජීවිතය පටන් ගන්නේ 2017 වසරේ හැබැයි මේ ලස්සනම couple එක ඉස්සෙල්ලාම onscreen pair වෙන්නේ 2009 වර්ෂයේ තෙලිඟු re-make ෆිල්ම්, එකක් වුනු Yeh Maaya Chesave ෆිල්ම් එකෙන්.

ඉතින් ඒ ෆිල්ම් එකෙන් පස්සේ මේ දෙන්නා තවත් ෆිල්ම්ස් වල ආදරවන්තයන් විදිහට රඟපෑවා .

ඒ වගේම තමයි මේ දෙන්නගේ pair එකටත් හුගාක් රසිකයින් ආදරය කළා.

රසිකයන් හුගාක් දෙනා ආස වුනේ මේ ලස්සන couple එක ඇත්ත ජීවිතෙත් එකට දකින්න පස්සේ ඉතින් රසිකයන්ගේ ඒ ආශාවඉෂ්ට වෙලා 2017 දී මේ දෙන්නා විවාහ වුණා.

ෆිල්ම්ස් වල වගේම ඇත්ත ජීවිතයේත් මේ දෙන්න හරි ලස්සන couple එකක් වෙලා හිටියා.

ඒත් කව්රුත් හිතුව නැති වෙලාවක 2021 වර්ෂයේ මේ ලස්සන couple එක වෙන්වුණා කියලා ආරංචි වුණා.

මුලදී එක කටකතාවක් කියල හිතුවට එකට පස්සේ samantha ඒ rumour එක තහවුරු කරා.හැබැයි ඒකට හේතුව නම් එයාලා මාධ්‍යට කිව්වේ නැහැ.

කොහොම නමුත් දෙන්නම 2021 වසරෙන් පස්සේ තනි තනිව තමයි ජීවත් වුණේ . තනි තනිව ජීවත් වුණත් දෙන්න ආයේ එකතු වෙයි කියලා සිනමා රසිකයන් විශ්වාස කලත් ඒවා ඔක්කොම සුන්බුන් කරලා chaitanya මාධ්‍ය හමුවක මෙහෙම කියලා තිබ්බා

"මමයි සමන්තයි දැන් නීතිමය වශයෙන් දික්කසාද වුණා .කොහොමවුනත් සමන්තා කියන්නේ ආදරණීය චරිතයක්,ඒවගේම එයාට හැම සතුටක්ම ලැබෙන්න ඕනේ "

ඉන්දීය සිනමාවේ ලස්සනම couple එකක් කියලා නම් කෙරුණු මේ couple එකේ වෙන්වීම ඒගොල්ලන්ට ආදරය කරපු රසිකයන්ට ලොකු හිත් රිදීමක් වුණා .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


GalleryGalleryGalleryGalleryGalleryGallery