මස් කුට්ටියම ඉල්ලන්නේ නෑලු. - සෞඛ්‍ය වෘත්තිය සමිති සහ ඇමති අතර පැවති සාකච්ඡාවේදී සිදු වූ දේ මෙන්න. - (VIDEO)

Sri Lanka Politician Ministry of Health Sri Lanka SL Protest Ravi Kumudesh
By Wayomi Feb 20, 2024 05:23 AM GMT
Report

සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ(19) පෙරවරුවේ පැවති සාකච්ඡාව ධනාත්මක තැනක පවතින බව සෞඛ්‍යවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති කුමදේශ පවසනවා.

ඒ, සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙවැන්නක්,