දින හයකට පසු අයිෆල් කුළුණ ගැන ඇහෙන කතාව.. (PHOTOS)

France Latest Headlines Decision Making
By krishani Feb 25, 2024 10:49 PM GMT
krishani

krishani

in ලෝකය
Report

දින 06කට පසුව පැරීසීයේ අයිෆල් කුළුණ යළි සංචාරකයින් සඳහා විවෘත කෙරෙනු ඇත.

දින හයකට පසු අයිෆල් කුළුණ ගැන ඇහෙන කතාව.. (PHOTOS) | The Eiffel Tower Reopens After Six Days

ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

දින හයක කාලයක් අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමුණේ ය.

ඒ වැඩ වර්ජනයක් හේතුවෙන් ය.

දින හයකට පසු අයිෆල් කුළුණ ගැන ඇහෙන කතාව.. (PHOTOS) | The Eiffel Tower Reopens After Six Days

අයිෆල් කුළුණේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් මුල් කරගෙන එහි සේවකයින් වැඩ වර්ජනයක නිරත විය.

එමෙන්ම, අදාළ ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ගිවිසුමකට එළඹුණු බව එහි පාලනාධිකාරිය සඳහන් කළේ ය.

දින හයකට පසු අයිෆල් කුළුණ ගැන ඇහෙන කතාව.. (PHOTOS) | The Eiffel Tower Reopens After Six Days

පසුගිය මාස තුන තුළ සිදු වූ දෙවන එවැනි වර්ජනය මෙය වේ.

කෙසේ වෙතත්, 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන ජූලි මාසයේ පැරීසියේ පැවැත්වීමට නියමිතයි.