සන්ධානය ගත් තිරණය..

Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani Dec 26, 2022 06:07 AM GMT
Report

ඉදිරි මැතිවරණවල දී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්ව තරග කිරීමට තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇත.

අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ 6ක සාමාජිකයින් සහභාගී වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ ය.

ඉදිරි මැතිවරණවල දී එක්ව තරග කිරීමට එම පක්ෂ එකඟතාවක් ඇති කරගත් බවත් උතුරේ දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දැනුවත් කිරීමට ද එම සාකච්ඡාවේ දී එකඟතාව ඇති කරගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join