2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Wayomi May 09, 2024 08:39 AM GMT
Report

සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දේශපාලකයන් ධනවතුන් වූ කාලේ ඉවරයි.? - මෙන්න මැතිවරණ කොමිසමෙන් ආ අලුත්ම ආරංචිය.

දේශපාලකයන් ධනවතුන් වූ කාලේ ඉවරයි.? - මෙන්න මැතිවරණ කොමිසමෙන් ආ අලුත්ම ආරංචිය.

...........................................

May you Like