පාසල් සිසුවියට හදි කළ සිසු සැරියේ රියදුරු අත්අඩංගුවට.

Sri Lanka Police Crime
By Piyumika May 13, 2024 12:47 PM GMT
Report

කුලියාපිටිය මූලස්ථාන පොලිසිය විසින්, පහළොස් හැවිරිදි සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ සිසු සැරිය බස් රථයක රියදුරුවරයෙකු සැක පිට අත්තඩංගුවට ගෙන තිබෙනවා.

සිසුවියව පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී මෙම අපරාධය සිදු කළායි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලිය පිටිය ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

අදාල රියදුරු සිසු සැරියේ බස් රථයේ අයිතිකරුද වන දෙදරු පියෙකි. ඔහු අදාළ සිසුවිය රවටා ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්න්.

.......................................

May you Like