ලංකාවට එන්න තිබූ ගුවන් යානය තුළ සිදු වූ දෙයක්. - (VIDEO)

Sri Lanka Australia
By Wayomi Apr 28, 2024 09:37 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයක උණුසුම්කාරී තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

ඒ, එම ගුවන් යානයක භාණ්ඩ රැගෙන යන කොටසට පුද්ගලයෙකු පිවිසීම හේතුවෙන්.

එහිදී ආරක්ෂක අංශ විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 30 හැවිරිදි පුද්ගලයෙක්.

පසුව සිදුකළ විමර්ශනවලට අනුව පොලීසිය සැකපළකරන්නේ ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බවයි.