ශ්‍රී ලංකාව ගැන මහ බැංකුවෙන් සතුටුදායක ආරංචියක්.!!
Central Bank of Sri Lanka
Sri Lanka
Economy of Sri Lanka
By Aruna
මාස 1 කට පෙර
ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව නිල සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 1705 සිට ඩොලර් මිලියන 1804 දක්වා නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
එය 5.8%ක වැඩි වීමක්.
එසේම, විදේශ මුදල් සංචිතය ද අමෙරිකානු ඩොලර් මිලියන 1610 සිට ඩොලර් මිලියන 1732 දක්වා නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් තිබෙනවා.
එය 7.6% ක ඉහළ යෑමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |