ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එකවරම කළ දැනුම්දීම..

Central Bank of Sri Lanka Businessman Latest Headlines
By krishani Feb 28, 2024 10:47 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එකවරම කළ දැනුම්දීම.. | The Central Bank S Official Reserve Assets Are Up

ඒ රටේ නිල සංචිත වත්කම් ජනවාරි මාසයේදී සියයට 2.3 කින් ඉහළ ගොස් ඇති බවයි. 

එය දෙසැම්බර් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 4,392 සිට ඩොලර් මිලියන 4,491 දක්වා ඉහළ යනු ඇත.

මෙම සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වේ.

කෙසේ වෙතත්, එය භාවිත කිරීමේ දී කොන්දේසි පවතින බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ ය.