IPL ක්‍රිකට් කණ්ඩායමක සිදුවූ වෙනස

Hardik Pandya Rohit Sharma Mumbai Indians
By Dhananjaya Dec 15, 2023 03:11 PM GMT
Report

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මුම්බා ඉන්දියස් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක Hardik pandaya පත් කර ඇති බවයි.

IPL ක්‍රිකට් කණ්ඩායමක සිදුවූ වෙනස | The Captain Of The Mumbai Indian Team Will Change

මින් පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ශර්මා කටයුතු කර ඇති බවත් ක්‍රීඩක වෙන්දේසියට පෙර අයිපීඑල් කණ්ඩායම් වලට ඔවුන්ගේ ක්‍රීඩකයින් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලැබීමත් සමග hardik pandaya මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගැනීමෙන් පසුව මෙම නායකත්ව වෙනස් කිරීම සිදු කර ගැති බව වාර්තා වේ.

ipl 2024 ක් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනි දින පැවැත්වීමට නියමිතයි

ඔස්ට්‍රේලියානු පිතිකරු කවාජාගේ සපත්තු ගලවන්නැයි ICC යෙන් තහනමක්.

ඔස්ට්‍රේලියානු පිතිකරු කවාජාගේ සපත්තු ගලවන්නැයි ICC යෙන් තහනමක්.