සංචාරයට හොදම රටවල් අතරින් ශ්‍රී ලංකාවට ලැබුණු තැන..

Sri Lanka Tourism Sri Lanka Tourism
By Sewvandhi Apr 17, 2023 02:23 PM GMT
Report

2023 වසරේදීත් ජාත්‍යන්තර traveltriangle.com වෙබ් අඩවියට අනූව සංචාරයට හොඳම රටවල් 24 අතරට ශ්‍රී ලංකාව පළමු තැන ගෙන ඇති බව වාර්තා වනවා.

එම වෙබ් අඩවියේ ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සංචාරකයින් මෙම දූපතේ සුන්දරත්වය පිළිබඳව පුදුම වන බවත් පැය 5කින් 6කින් පමණ ලෝක උරුම අඩවියකට පිවිසිය හැකි බවයි.

සංචාරයට සුදුසු ස්ථාන සුන්දර වෙරළ තීරය වන සතුන් සහ වනාන්තර, තේ වතු මේ සියලු දේ පිළිබඳව ඔවුන් එහි සඳහන් කර තිබුනා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now