තංගල්ල උණුසුම් වෙයි.. කාල්ටන් නිවස වටලන්න යයි..(PHOTOS)

Political Mahinda Rajapakshe Picketing Thangalle kalten Thangalle city
By Aruna Apr 20, 2022 05:26 AM GMT
Report

තංගල්ල කාල්ටන් නිවස අසල විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ආසන්න මාර්ගද විරෝධතාකරුවන් විසින් අවහිර කර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. කාල්ටන් නිවස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුද්ගලික නිවස වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery