"..එපා.." කියා රටම පාරට බසිද්දී "..අපිට ජනපති ඕන.." කියමින් තවත් පිරිසක් තංගල්ලෙන් පාරට බසී - කාල්ටන් නිවස අසල පැවැත්වෙන ජන හමුවේ නවතම දර්ශන(VIDEO / PHOTOS)

Sri Lanka protest Thangalla Gotabhaya Rajapaksha economic crisis
By Sewvandhi Apr 10, 2022 07:59 AM GMT
Report

රටේ හැමතැනම දැන් අරගල. සමහර තැනක එකා දෙන්නා එකතු වී අරගල කරන අයුරුත්, තවත් තැනක මහා පිරිසක් එකතුව කරන අරගලත් දැකිය හැකියි.

පවතින ආණ්ඩුවට විරෝධයපාමින් විශාල ජන පිරිසක් මේ වෙද්දිත් අරගල බිමට එකතුවෙලා ඉන්නවා.

"..ඒ අතර පවතින ආණ්ඩුවට සහය දක්වමින් තවත් පිරිසක් අරගල‍යේ යෙදෙන අයුරු සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දැකගන්න ලබුණා.

පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූපයි... 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery