අලුත්ම පියවරක් ඉදිරියට.. - වාහන සුබ සිහිනයක් ගැන ඇහෙන අලුත් ආරංචියක් මෙන්න.

Elon Musk China Tesla Latest Headlines Decision Making
By krishani May 18, 2024 05:06 PM GMT
Report

පූර්ණ ස්වයංක්‍රීය වාහන සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන් ටෙස්ලා සමාගම චීනයේ දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබෙනවා.

අලුත්ම පියවරක් ඉදිරියට.. - වාහන සුබ සිහිනයක් ගැන ඇහෙන අලුත් ආරංචියක් මෙන්න. | Tesla Inc

මෙය ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී වන එලෝන් මස්ක්ගේ ව්‍යාපෘතියක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය ගෝලීය සංවර්ධනය බලගැන්වීමේ පියවරක් ලෙස ද හැදින් වේ.

මේ මාසේ අවසන් වෙන්නත් කලින්?. ජනතාවට රජයෙන් ලැබෙන සහනය මෙන්න..

මේ මාසේ අවසන් වෙන්නත් කලින්?. ජනතාවට රජයෙන් ලැබෙන සහනය මෙන්න..


මේ අතර, ශ්‍රී ලංකාව විසින් වාහන ආනයනය කිරීමට යළි අවසර ලබා දුන්න ද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා සඳහන් කළේ ය.

Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS)

Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS)


මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් උපදෙස් ලැබී ඇති නිසා එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවිය හැකි බවයි.

ඒ, හේතුවෙන් යළි ජපානයෙන් වාහන ගෙන්වීමේ දී සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ඒ මහතා කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

මෙන්න මේ වාහනයක් ඔයාගෙම කරගන්න ද හීන දැක්කේ?. වාහන ගැන කළ අලුත්ම දැනුම්දීමක් මෙන්න.

මෙන්න මේ වාහනයක් ඔයාගෙම කරගන්න ද හීන දැක්කේ?. වාහන ගැන කළ අලුත්ම දැනුම්දීමක් මෙන්න.