දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ කරන්න..

Ministry of Health Sri Lanka Department of Meteorology Weather Latest Headlines
By krishani Feb 23, 2024 10:05 AM GMT
Report

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබෙනවා.

දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ කරන්න.. | Temperature In Sri Lanka

මේ අතර අද දිනයේ දී අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, ගම්පහ, කොළඹ, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල උණුසුමද එම මට්ටමේ පවතිනු ඇත.