ඔබටත් වෙන්න කලික් බලන්න.. ලෝකෙන්ම සැගවිලා ගිය ලොව අංකඑකේ ජංගම දුරකථන අලෙවිසැල...

Business Mobile Finland Technology Mobile Phones
By Sithumini Aug 15, 2024 03:36 PM GMT
Report

ඇතැම්විට ඔබ අසා ඇති කඩදාසි කම්හලක් ජංගම දුරකථන සෑදීම ආරම්භ කිරීම පිළිබදව. නැතුවත් ඇති නමුත් මේ කතාව ඔබටත් වැදගත් වේවි.

ඈතැම්විට ඔබේ දිවියට පාඩමක් වේවි. ෆින්ලම්තයේ කඩදාසි කම්හලක් වෙනත් ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරනවා.

එහිදි ඔවුන් ඒ සදහා ජංගම දුරකථන නිශ්පාදනයට අවතීර්ණ වෙනවා. එවක වෙළපොලේ සිටි ප්‍රධාන දුරකතනයක් වූ මෝටරෝලා දුරකථන සමාගමට පවා ඔවුන් දැඩි අභියෝගයක් වුණා.

ඒ අනුව කාලයක් පුරාවටම මෙම සමාගම ජංගම දුරකථන අලෙවියේ ප්‍රමුඛත්වය ලබාගෙන සිටියා.

නමුත් ලෝකේ දියුණුව හමුවේ ඔවුන් වෙනස්වීමට අපොහොසත් වුණා. ඇතැම්විට මෙය හාස්‍යට කරුණක් කඩදාසි නිශ්පානදයේ සිට ඉහළට පැමිණි මෙම හිමිකරුවන්ට ලෝකයේ තාක්ෂණික වෙනස්වීමට මුහුණ දීමට තිබු නොහැකියාව. මෙය නම් කාටත් වැදගත් කතාවක්.

වෙනස්වෙන ලෝකයට මුහුණ දෙන්න බැරිවුණොත් ඕනෑම කෙනෙක් පහලටම කඩා වැටෙන්න පුළුවන් බව දැනගෙන හැකි තරම් අප්ඩේට් වෙන්න උත්සාහ කිරීම තමයි වෑදගත් වෙන්නේ.